මාලදිවයින රාජ්‍යයේ නියෝජිතයින් කණ්ඩායමක්  මාතලේ ASMP ව්‍යාපෘතියේ A-park මිරිස් බීජ නිශ්පාදන ක්‍රමවේධය සහ නව තාක්ෂණය භාවිතයෙන් සිදුකරන මිරිස් වගා බිමක් නිරීක්ෂණය කරනු ලැබීය.  ASMP ව්‍යාපාතියේ A-Park සංකල්පය ක්‍රියාත්මක මුලතිවු, වවුනියා සහ යාපනයේ කෘෂි තාක්ෂණික ආදර්ශ වගාබිම් නිරීක්ෂණයට එක්වනු ඇත

Facebook