දේශිය මෙන්ම විදේශීය කෘෂි විදාඥ්ඥයින්ගෙන් සහ විශේෂඥ්ඥයින්ගෙන් ලබාගන්න දැනුම නිරන්තරයෙන් ගොවියන් මෙන්ම ක්ෂේත්‍රයේ සහ පරිපාළනයේ සේවය ලබාදෙන අපගේ නිළධාරීන් වෙත හැකි ඉක්මනින් සම්ප්‍රේශණය කිරීම, පුහුණූකිරීම අපගේ ව්‍යාපෘතියේ ඉතාමත් වැදගත් අංගයකි. එය අප නිරින්තරයෙන්ම සිදුකරනුයේ, ව්‍යාපෘතියේ අග්‍රඵලය ලබාගැනීමේ ඒකායන අරමුනෙනි.

ලෝක බැංකුව මෙන්න යුරෝපා සංගමයේද උපදෙස් මත, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධික්ෂණය යටතේ අපගේ අපගේ වයෘපෘතියේ තෙදින නේවාසික පුහුනූ වැඩමුළුවක් අද දිනයේ මහනුර එරල්ස් රීජන්ට් හොටලයේදී ආරම්භ කරන ලදි. ව්‍යාපෘති අධ්‍යක්ෂක ආචාර්‍ය රොහාන් විජේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන මෙම වැඩමුලුවෙදී නවතම කෘෂි තාක්ෂණික යෙදවුම් සහ තොරතුරැ මගින් අපගේ වයාපෘති නිළධාරීන් සන්නද්ධ කිරීම සිදුවනු ඇත.

Facebook