රටටම අලුත් කෙසෙල් සාස්තරේ කියා දුන් ASMP වයෘපෘතියෙන් සෙවනගලටත් නව තාක්ෂණය හදුන්වා දීමෙන්පසු, ලෝක බැංකු ශ්‍රී ලංකා කණඩායම් නායක ජොන් කයිසර් මහතා ඇතුලු ලෝක බැංකු නියෝජිතයන් සහ කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක තුමන් වන ආචාර්‍ය රොහාන් විජේකෝන් මහතා ඇතුලු නිළධාරීන් ඊයේ දිනයේදී සෙවනගල කැවෙන්ඩිෂ් කෙසෙල් වගාබිම් සහ සැකසුම් මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම සදහා එක්විය.

Facebook