2023 දෙසැම්බර් 23 වන දා ශ්රී ලාංකේය කෘෂි වංශකථාව නවතම සංදිස්ථානයක් සනිටුහන් කරමින් “Sri Lanka Frutes and Vegetable Forum & Farmers Market 2023” ඉතා සාර්ථක ලෙස මෙසේ නිමා වූ වගයි……
————-
ගොවියන්, කෘෂි ව්යෘවසායකයන් බවට පත්කිරීමේ මහා ජාතික ව්යෘපාරයේ බර කරටගත් “කෘෂි නවීකරන ව්යෘපෘතිය” තම කෘෂි ව්යාවසායකයන් ජාත්යන්තර වෙළදපොළ වෙත හදුන්වා දීම සහ ඔවුන්ගේ අපනයන තත්වයේ නිශ්පාදන දැකබලාගනිමින් ජාත්යන්තර ගැනුම්කරවන් ඉදිරියේ තම අභිමානවත් නිශ්පාදනයන් ප්රදර්ශණය කරමින් ව්යාපාරික අත්දැකීම් ලැබීමේ ප්රදර්ශණාත්මක අලෙවි අත්දැකීම් ලබාගැනීමේ මෙම ප්රයත්නය ශ්රී ලාංකා කෘෂි සහ වෙළද ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන දවසක් වනු නොඅනුමාන
ය.












සිංහළ, ද්රවිඩ, ඉංග්රීසි හෝ කුමන භාශාවක්, කුමන මට්ටමේ ගැණූම්කරැවකු සමගින් වුවත් ගණුදෙනු කිරීමට අවශ්ය වෘත්තීය නිපුණත්වය සහ “ආත්ම අභිමානය” සහිත අපගේ ව්යවසායකයන් මතු නොදුරැ දිනයේම ශ්රී ලාංකේය කෘෂි නිශ්පාදන වෙළද සන්නාමයෙන් මුලු මහත් ලෝකයම බබළවනු ඇත. එවන් වූ ජාතික කර්තව්යක, තවත් එක් සුවිශේෂි දිනයක් මෙසේ නිමාවිය.
Recent Comments