ලෝකයේ නන්දෙසින් පැමිනි පළතුරැ නිෂ්පාදකයන් සහ පළතුරැ ගැණුම්කරැවන් මුණගැසෙමින්, ශ්‍රී ලාංකේය උසස් පළතුරැ රසය ලොවට හදුන්වාදීමට අපගේ ව්‍යාපෘති අධ්‍යක්ෂතුමන් ඇතුලු කණ්ඩායම අද  දින හොංකොං රාජ්‍යයේදී ආරම්භකරන ලද, ASIA FRUIT LOGISTICA  සංවිධානයකරන Asiafruit Congress  වාර්ශික ප්‍රදර්ශණයේදී  මෙසේ ක්‍රියාකරන ලදි. නව ලොව, නව කෘෂි තාක්ෂණය හා යාවෙමින් අපගේ කෘෂි ව්‍යාවසායකයන් නව ලොවට දොරගුලු විවරකරදීම කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ අරමුණ වේ.

Facebook