බුත්තල වැල් දොඩම් කලාපයේ වගුරුවෙල, පැල්වත්ත, පුහුල්කොටුව වසම් වල ඉහළ ඝනත්වයකින් නව ක්‍රමයට වගා කළ වැල් දොඩම් වගාවේ කාගිල්ස් ආයතනය සමග වෙළඳ ගිවිසුම් අනුව අද අස්වනු නෙළීම හා අලෙවිය ආරම්භ කල අතර මේ වන විට සැලසුම් කළ නව ක්‍රමයෙන් ව්‍යාපෘතිය බලාපොරොත්තු වූ අස්වැන්න වැඩි වීම ඉතා සාර්ථක වී ඇති අතර සාමාන්‍ය ක්‍රමයට වඩා 75% කින් පමණ වැල් දොඩම් අස්වැන්න වැඩි වී ඇත. මෙයින් ගොවීන්ට විශාල මූල්‍යමය
වාසියක් අත් කර ගැනීමට හැකි වීම අප ලබා ගත් ජයග්‍රහණයක් බව සතුටින් දන්වමු.
![](https://asmp.lk/wp-content/uploads/2021/01/139201910_462131161451326_2119853577696943786_n-300x225.jpg)
![](https://asmp.lk/wp-content/uploads/2021/01/139255783_462126528118456_8702056869050169631_n-300x225.jpg)
![](https://asmp.lk/wp-content/uploads/2021/01/139079666_462131368117972_6735340375065770203_n-300x225.jpg)
![](https://asmp.lk/wp-content/uploads/2021/01/139069085_462131208117988_3750148611234758542_n-300x225.jpg)
![](https://asmp.lk/wp-content/uploads/2021/01/138752939_462131314784644_7458517229235685808_n-300x225.jpg)
![](https://asmp.lk/wp-content/uploads/2021/01/139359146_462130978118011_6444347409796109426_n-300x225.jpg)
![](https://asmp.lk/wp-content/uploads/2021/01/138566974_462127754785000_25468493305944635_n-300x225.jpg)
![](https://asmp.lk/wp-content/uploads/2021/01/138598559_462127794784996_1059656582050796109_n-300x225.jpg)
![](https://asmp.lk/wp-content/uploads/2021/01/138605545_462126464785129_4213844351949158201_n-300x225.jpg)
Recent Comments