කෘෂි සංවර්ධනයේ නව හැඩගැස්ම පිළිබඳ වන වැඩසටහන

 

කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘති කාර්ය මණ්ඩලය සඳහා වූ වැඩමුළුව 2017 ජුලි මස 18 හා 19 යන දෙදින කොළඹ දී පවත්වන ලදී. කෘෂි තාක්ෂණික ආදර්ශන ගම්මාන, ගොවි පුහුණු ධාරිතාව වැඩි කිරීම, ගොවි සංවිධාන පිහිටුවීම, යෝජත පොකුරු ගම්මාන වල යටිතලපහසුකම් නගාසිටුවීම, මෙම වැඩසටහනේ දී ප්‍රධාන වශයෙන් මාතෘකාවට ගැනිණ.

« of 2 »
Facebook