ගොවි සංවිධාන නිෂ්පාදකයන්ගේ දැනුවත් කිරීමේ වැඩසටහන

 

කෘෂිකර්මාන්ත සංවිධානයේ දැනුවත් කිරීමේ වැඩසටහන 2017 ජුනි මස 21 වන දින කෘෂිකර්ම අමාත්‍යංශයේදී පවත්වන ලදී. ගොවි සංවිධාන පිහිටුවීම, එහි කාර්යභාරය හඳුන්වාදීම, ගොවි සංවිධාන වලට අදාල නීතිමය හා වෙනත් කරුණු සාකච්ඡා කරණ ලදී.

Facebook