තාක්ෂණ සංසදය

 
තාක්ෂණික සමුළුව නොවැම්බර් මස 16 හා 17 දිනයන්හිදී කොළඹ දී පැවැත්වේ. ව්‍යාපෘතියට මගින් දිවයිනේ කෘෂිකාර්මික අංශයේ නවීකරණයට අදාල තාක්ෂණික නවෝත්පාදන, සංවර්ධන ප්‍රවේශයන් සහ ක්‍රියාත්මක කිරීමේ අත්දැකීම් ඉදිරිපත් කිරීමට උනන්දුවක් දක්වන ජාත්‍යන්තර හා ජාතික සේවා සැපයුම්කරුවන් සහ උපදේශන සමාගම් වෙත මෙහිදී ආරාධනා කරන ලදී. මෙය කෘෂිකර්ම අමාත්‍යාංශයේ විෂය පද්ධතියේ කොටසකි
Facebook