CategoriesNewsNovember 9, 2020March 23, 2022 By adeesha 0 අර්තාපල් බීජ නිශ්පාදන.. කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මැතිතුමන් බුත්තල වැල් දොඩම් වගා ව්‍යාපෘතිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ හා ඌවපරනගම අර්තාපල් බීජ නිශ්පාදන වැඩසටහන් අධීක්ෂණය හා ඉදිරි වැඩ පිළිවෙල සඳහා සාකච්ඡාව කෘෂි අංශ නවීකරණයෙන් පිබිදෙන ඌව වෙල්ලස්සේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක වන කෘෂි තාක්ෂණික උද්‍යාන කලාප අතරින් බුත්තල වැල් දොඩම් වගා ව්‍යාපෘතිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ හා ඌවපරනගම අර්තාපල් බීජ නිශ්පාදන වැඩසටහන් අධීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මැතිතුමන්, මොණරාගල දිසාපති තුමන්, අතිරේක ලේකම් වරු, ව්‍යාපෘති අධ්‍යක්ෂක ආචාර්ය රොහාන් විජේකෝන් මැතිතුමන්, කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් තුමන් හා ව්‍යාපෘති නියෝජ්‍ය අධ්යක්ෂ R.M නන්දසිරි මැතිතුමන් ඇතුළු පිරිසගේ අධීක්ෂණය හා ඉදිරි වැඩ පිළිවෙල සඳහා සාකච්ඡාව 2021.09.15 හා 16 දින දෙකේදී පැවැත්වීම