Chilli Cluster in Galaboda ,Nawalapitiya- Kandy

Chilli Cluster in Galaboda ,Nawalapitiya- Kandy

ASMP started chilli cluster in Galaboda ,Nawalapitiya- Kandy with 44 farmers .We contributed this with Drip irrigation ,Fertigation Techniques and poly mulch. Now farmers enjoy the beauty of flowering stage in this fields.

“Mahaweli Hot” introduced to the market

"Mahaweli Hot” introduced to the market

Under the contribution and supervision of ASM Project, farmers of Anuradhapura Chilli cluster involved the  the  dry chilli packing project. They introduced their products to the market as “Maheweli Hot”

 

 

1st TOT for FPO Training

1st TOT for FPO Training

ASM Planned to start FPO Training to Farmers in Farmer organizations in our new districts. We selected Agriculture Instructors and they were given good knowledge about our tasks and outcomes through several workshops.

අර්තාපල් බීජ නිශ්පාදන..

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මැතිතුමන් බුත්තල වැල් දොඩම් වගා ව්‍යාපෘතිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ හා ඌවපරනගම අර්තාපල් බීජ නිශ්පාදන වැඩසටහන් අධීක්ෂණය හා ඉදිරි වැඩ පිළිවෙල සඳහා සාකච්ඡාව

කෘෂි අංශ නවීකරණයෙන් පිබිදෙන ඌව වෙල්ලස්‌සේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක වන කෘෂි තාක්ෂණික උද්‍යාන කලාප අතරින් බුත්තල වැල් දොඩම් වගා ව්‍යාපෘතිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ හා ඌවපරනගම අර්තාපල් බීජ නිශ්පාදන වැඩසටහන් අධීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මැතිතුමන්, මොණරාගල දිසාපති තුමන්, අතිරේක ලේකම් වරු, ව්‍යාපෘති අධ්‍යක්ෂක ආචාර්ය රොහාන් විජේකෝන් මැතිතුමන්, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තුමන් හා ව්‍යාපෘති නියෝජ්‍ය අධ්‍යක්ෂ R.M නන්දසිරි මැතිතුමන් ඇතුළු පිරිසගේ අධීක්ෂණය හා ඉදිරි වැඩ පිළිවෙල සඳහා සාකච්ඡාව 2021.09.15 හා 16 දින දෙකේදී පැවැත්වීම