කෘෂිකර්ම අමාත්‍යංශය මගින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන පොකුරු ගම්මාන වල කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරණු ලබන  වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේ , පිච්ච මල් වගාව හා මඤ්ඤොක්කා වගාව කෘෂිකර්ම අමාත්‍යංශයේ ගේකම් නීල් හපුහින්න මහතා විසින් ආරම්භ කරන ලදී. 

 

Facebook