පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුව

 

මධ්‍යම, උතුරු මැද හා උතුරු පළාත් පාර්ශව කරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අනුරාධපුර දිස්ත්‍රික්කයේදී 2017 අගෝස්තු 14 වනදා ASM ව්‍යාපෘතිය මගින් සංවිධාන කරන ලදී. ASM ව්‍යාපෘති ක්‍රියාකාරිත්වයන් පිළිබඳව රජයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ පාර්ශව කරුවන් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව පවත්වන ලදී. 

Facebook