කෘෂිකර්ම අමාත්‍යංශය මගින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන පොකුරු ගම්මාන වල කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරණු ලබන වැල් දොඩම් වගාව ගලේවෙල පට්ටිපොල ප්‍රදේශයේ ආරම්භ කිරීම  කෘෂිකර්ම අමාත්‍යංශයේ ගේකම් නීල් හපුහින්න මහතා විසින් ආරම්භ කරන ලදී. මෙමගින් වැල් දොඩම් ගොවීන් 100 දෙනෙකු සදහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර අක්කර 50ක් වගා කරණු ලබයි. එහි එක ගොවි මහතෙකු සදහා රු. ලක්ෂ 7 ක වටිනාකමින් යුත් කෘෂි උපකරණ ආධාර වශයෙන් ලබාදෙනු ලබයි.

 

Facebook